zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
03 June 2026
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අමාත්‍ය විජිත හේරත් පවසයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
03 June 2026
ඕස්ට්‍රේලියාවේ සවාරි යන ඔබට මග කියන Going Places with Ernie Dingo, නොමිලයේ SBS On Demand වෙතින්
මහා බාධක කොරල් පරයේ සිට රෙඩ් සෙන්ටර් දක්වා ඕස්ට්‍රේලියාවේ මග විසිතුරු ගෙන එන Going Places with Ernie Dingo ඔබත් අද ම නරඹන්න. ඕස්ට්‍රේලියාවේ Road Trip යන ඔබට වැදගත් ස්ථාන 78ක් පිළිබඳව තොරතුරු ගෙන එන මේ වාර්තාමය කතා මාලාව නොමිලයේ SBS on Demand වෙතින්.
4 min
02 June 2026
Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්‍ය විජිත හේරත්
Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
14 min
02 June 2026
මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස
පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව...
8 min
02 June 2026
කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට
ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න
7 min
02 June 2026
SBS සිංහල පුවත්: අගමැති ධූරය ලැබුනොත් ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්න සූදානම්, පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
01 June 2026
'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු...
6 min
01 June 2026
ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න
ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
5 min
01 June 2026
නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝගයකින් ලබා දෙන වාරණ හා කොන්දේසි මොනවා ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන කොටස.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
7 min
01 June 2026
මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල්
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS...
8 min